රෝස තොල් සිඹීමි

ආයෙත් මම කරුණාරත්න දිවුල්ගනේ මහත්තයගෙ ගීතයක් ඉදිරිපත් කරන්නයි යන්නෙ. මේ ගීතයත් ලියල තියෙන්නෙ යමුනා මාලනී පෙරේරා මහත්මිය විසිනුයි. සංගීතය ගුණදාස කපුගේ මහත්තයගෙ. මෙන්න ගිටාර් ප්‍රස්තාරෙ.

C                                                                  F
රෝස තොල් සිඹිමි තොල් මත කදුළු බිදු රැදෙයි
G/F              C/F          C/G7    C
ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
C/Em              Am              Em
මේ රැයයි සදයි හරියට ඒ ඔබයි මමයි
F   D                G          G7           C
හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි
C                                 G/F        G
පිච්ච මල් පිපී යහනේ සුවද මා දවයි
G               C
එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
C                                 G/F                    G
ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
D           G                   G7             C
ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි
C                                 G/F        G
අදුර ඉකිගසයි සුසුමින් තරු නිවා දමයි
G               C
සොදුර නුඹ ළගින් නැතිවත් හිත උණුසුමයි
C                                 G/F                    G
කදුළු බිදු රැදෙයි ඉදහිට නෙතට අත වනයි
D           G                   G7             C
සිනාසෙමි නමුත් මේ උණු කදුළු මගෙ නොවෙයි

වී පැදුරෙන් ඉගිලී යන

මේ තරමක් පැරණි ජනප්‍රිය ගීතයක්. ගායනා කරන්නෙ ක්‍රිශාන්ත එරන්දක. ලියල  තියෙන‍්නෙ මහින්ද දිසානායක. ගීතය සංගීතවත් කරල  තියෙන්නෙ එච්.එම්.ජයවර්ධන මහත්තය. මෙන්න ගිටාර් ප්‍රස්ථාරය.

Bsus4        Em          D

වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්

Bm            C                      Em

ඉගිල යන්න බෑ මට මියුලැසියෙ ඔබ ලගින්

Em                          Bm/Em

ඔබෙ දෙතොලේ – මොලකැටි බව

G                   D

නාදුනන ලෙසින්

G                 D                     Bm                 Em

නා දළු වැනි සුමුදු වෙතැයි කියමිද කෙළෙසින්

Em                            Bm/Em

ඔබේ සොදුරු – මුව මඩලේ

G                 D

කැළුම් මම දුටිම්

G                D                   Bm               Em

පුරපස සද ඔබ සතපයි කියමිද කෙලෙසින්

Em                       Bm/Em

ඔබෙ ආදර – නිමල දියේ

G                D

සිසිලස ලද මම්

G                    D                     Bm                Em

තිබහට බොර වු වතුරක් බොන්නද කෙලෙසින්

Follow

Get every new post delivered to your Inbox.