තවත් ලස්සන ගීතයක්.ගායනා කරන්නේ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයයි මාලනී බුලත්සිංහල මහත්මියයි. ගීතය ලියල තියෙන්නෙ කුලරත්න ආරියවංශ ශූරින්. සංගීතවත් කරල තියෙන්නෙ රෝහණ වීරසිංහයන්. මෙන්න ගිටාර් ප්රස්ථාරෙ.
D………………………………….. සීත අරණේ සුපුල් නාමල.. D………………..A……….. සුවඳ ගැල්වූ ජීවිතේ…. A…………… G…………………….. සීත හිමගිර සීත නොදැනේ… D……..A…………….D……….. දැනේ උනුසුම ආදරේ…… D…….F#m……Bm..C…………. ලතාවක් සේ වෙලී සියොලඟ D…….Em…….Bm…………….. පතමි රැකවරණය ඔබෙන්… D…..G………………….D………. සදා දෝතින් මලක් සේ ඔබ D…………………………G D A………..D……… වැලඳ ගන්නෙමි හදවතින්…. හදවතින්…. D…….F#m……Bm..C…………. වලාවක් සේ අයාලේ ගිය D…….Em…….Bm…………….. සිතට නිවහන ඔබ ලඟයි… D…..G………………….D………. මහා කතරක දැනුනු තනිකම D…………………………G D A……….. D……… නිමා කල ඉම ඔබෙ නෙතයි…. ඔබෙ නෙතයි….සීත අරණේ සුපුල් නාමල

The URI to TrackBack this entry is: https://sinhalatabs.wordpress.com/2010/04/03/%e0%b7%83%e0%b7%93%e0%b6%ad-%e0%b6%85%e0%b6%bb%e0%b6%ab%e0%b7%9a-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b6%bd/trackback/
You can find very acurate sinhala song chords
and guitar tabs here.
Vinsara guitar tabs