තවත් ලස්සන ගීතයක්.ගායනා කරන්නේ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයයි මාලනී බුලත්සිංහල මහත්මියයි. ගීතය ලියල තියෙන්නෙ කුලරත්න ආරියවංශ ශූරින්. සංගීතවත් කරල තියෙන්නෙ රෝහණ වීරසිංහයන්. මෙන්න ගිටාර් ප්රස්ථාරෙ.
D………………………………….. සීත අරණේ සුපුල් නාමල.. D………………..A……….. සුවඳ ගැල්වූ ජීවිතේ…. A…………… G…………………….. සීත හිමගිර සීත නොදැනේ… D……..A…………….D……….. දැනේ උනුසුම ආදරේ…… D…….F#m……Bm..C…………. ලතාවක් සේ වෙලී සියොලඟ D…….Em…….Bm…………….. පතමි රැකවරණය ඔබෙන්… D…..G………………….D………. සදා දෝතින් මලක් සේ ඔබ D…………………………G D A………..D……… වැලඳ ගන්නෙමි හදවතින්…. හදවතින්…. D…….F#m……Bm..C…………. වලාවක් සේ අයාලේ ගිය D…….Em…….Bm…………….. සිතට නිවහන ඔබ ලඟයි… D…..G………………….D………. මහා කතරක දැනුනු තනිකම D…………………………G D A……….. D……… නිමා කල ඉම ඔබෙ නෙතයි…. ඔබෙ නෙතයි….මේ පුංචි රටේ
තවත් පරණ හැගීම් බර ලස්සන ගීතයක්. ගායනා කරන්නේ ටී එම් ජයරත්නයන්. මේ ගීතයේ පද මාලාව කුලරත්න ආරියවංශයන් ගේ. සංගීතවත් කරල තියෙන්නෙ එච් එම් ජයවර්ධනයන් විසින්.
Eb————- ———————-
මේ පුංචි රටේ කොතැකත දි හෝ
C#—————- Eb—————–
මතු කවදා හෝ යලි අප හමු වේවි
C#————-Eb
යලි අප හමු වේවි
Eb— Ab—–Eb—-Ab——-
ආදර සිහිනය දෑසක උතුරන
Eb———-Ab—-Eb—-
කදුළු ගගක් වන දිනයේ
C#————Eb——C#——–
ජීවිතයට හුරු පැරදුම පිළිගෙන
Eb———————-
සමුගෙන යමු වෙන් වී
C#————-Eb——
සමුගෙන යමු වෙන් වී
Eb— Ab—–Eb—-Ab——-
ජිවන ගමනෙහි කොතැනක දී හෝ
Eb———-Ab—-Eb—-
අප යලී හමුවන දිනයේ
C#————Eb——C#——–
මේ දුක් කදුලැලි වියැකුණු දෑසින්
Eb———————-
හිනැහෙනු මැන පෙරසේ
C#————-Eb——
හිනැහෙනු මැන පෙරසේ

සද තරු නිහඩයි
අද ඉදිරිපත් කරන්නෙ පණ්ඩිත් අමරදේවයන් ගායනා කරපු පැරණි එහෙත් මියුරු ගීතයක්. නමුත් 1979 වසරේ මේ ගීතය කුලරත්න ආරියවංශ මහත්තය ලියල තියෙන්නෙ විශාරද නන්දා මාලනිය වෙනුවෙන්. ඒ කේමදාසයන් සංගීතය සපයපු ඔහුගේ කැසට් පටයක් සදහා. ඊට අවුරුදු පහකට හයකට පස්සෙ මේ ගීතයට තනුවක් දාල අමරදේවයන් මේ ගීතය තමන්ගෙ “කොළොම්තොට” කැසට් පටයට ගායනා කලා. මේ ගීතය සංගීතවත් කලේ එච්.එම්.ජයවර්ධන මහත්තයයි.
Song
Dm F Dm Am
සද තරු නිහඩයි – ගහ කොළ නිසලයි
Am Bb Dm
මුළු ලොව සැතපෙයි
Dm Gm Bb Dm
සිතිවිලි විතරක් අවදිවෙලා
Verse
Dm BbMaj7
පියා නුවන් යුග – නිවා හැගුම් සිත
F G Dm
සැතපෙන්නට වෙර දරන පැයේ
D7 G D C
පාළුව තනිකම කුටියට අවුදින්
Dm Bb Dm
හදවත අවදි කලා….
Verse
Dm BbMaj7
මවා නුවන් යුග – ඔබේ කොපුල් සර
F G Dm
සිහිනයකින් මෙන් ගලා රැයේ
D7 G D C
සෙනෙහස හඩවා මතකය ඉකිබිද
Dm Bb Dm
හදවත අවදි කලා….
